ජාතික ආරක්ෂාව තරකරයි.

ඊයේ රාත්‍රියේ අප මෙන්ම තවත් මාධ්‍ය ආයතන කිහිපයක් ඉන්දීය මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය වාර්තාකරණ ලද පැරණි LTTE සාමාජිකයන් විසින් ශ්‍රී ලංකාවට ත්‍රස්ත ප්‍රහාරයක්  එල්ලකිරීමට නියමිත බව වාර්තාකරණ ලදී.

ඒ පිලිබඳව අවධානය යොමුකරන ලද ආරක්ෂක අමාත්‍යාංශය  අද උදෑසන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජාතික ආරක්ෂාව තර කිරීමට අවශ්‍ය ක‍ටයුතු සිදුකරමින් පවතින බවත්, ඒ පිලිබඳව තව දුරටත් විමර්ශනය කිරීම ඉන්දීය ඔත්තු සේවා සමග එක්ව කටයුතු කරන බවද, විශේෂ තොරතුරක් තිබුණහොත් ඒ පිලිබඳව ජනතාව දැනුවත් කරන බවද වැඩි දුරටත් සඳහන් කර තිබේ.   

Exit mobile version