කොළඹ ජාතික රෝහලේ සුලු සේවකයෝ අද (1) වැඩ වර්ජනයක නිරත විය. ඒ වෛද්‍ය බෙල්ලනට විරුද්ධවය. ඒ එම රෝහලේ සුලු සේවකයන් අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන්ගෙන් තිබෙන කරදර ප්‍රසිද්ධ කල බැවිනි.
ශ්‍රී ලංකාවේ සියලුම රෝහල්වල සේවය කරන සුලු සේවකයන් පත්කරන ලද්දේ දේශපාලන විසිනි. ඔවුන් දේශපාලනඥයන්ගේ සමීපතමයන්ය. ඔවුන් බිහි කරන ලද රෝහල් සුලු සේවය ජාතික රෝහලේ කුඩ්ඩන් බවට පත්වෙලා තියෙන ආකාරය පහත වීඩියෝව නැරඹීමෙන් තහවුරු කරගත හැකිය.