කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාව සුළු කාර්ය මණ්ඩලයේ සේවකයින් පිරිසක් විසින් බලහත්කාරයෙන් ඔහුගේ කාර්යාලයේ රඳවාගෙන ඇතැයි වාර්තා වේ.
මේ හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ උණුසුම් තත්ත්වයක් ද ඇතිව තිබේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.