තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම්දී ඇති බව වාර්තා වේ.
පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මෙලෙස පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නව ධුරයේ දිවුරුම් දී තිබේ.
ඒ ඔහු දැනට දරන ධුරයට අමතරවය.