ජිවිත 60ක් බේරා ගැනීමට සමත් වූ රියදුරු .

ඊයේ (30) පෙරවරුවේ බදුල්ල සිට කොළඹ දෙසට මගීන් 60ක් රැගත් ලංගම බස් රථයක් බසයේ තිරිංග ක්‍රියාවිරහිත වීම හේතුවෙන් බෙරගල – විහාරගල ප්‍රදේශයේදී අනතුරට ලක් වීමට යාමේදී බස් රථ රියදුරු  එම මාර්ගයේ දකුණුපස තිබු කාණුවක් හරහා පස් කණ්ඩියක් දෙසට බස් රථය ධාවනය කිරීමෙන් අනතුර වළක්වා ගැනීමට හැකි වූ බව වාර්තා කරයි.

මෙලෙස ජීවිත 60ක්  බේරා ගත් ලංගම රියදුරු නමින් ඩී.එම්.ප්‍රියන්ත වේ .

Exit mobile version