සත්‍යය සූර්යයා වැනිය. ඔබට එය ටික වේලාවකට වසා දැමිය හැකිය, නමුත් එය ඉවතට යන්නේ නැත. සත්‍යය ඔබගේ මනස නිදහස් කරනු ඇත, නමුත් පළමුව එය ඔබව කාලකණ්ණි කරනු ඇත. ඔබට වේදනා දෙනු ඇත.
ඔබ ඔබ ගැන ඇත්ත නොකියන්නේ නම්, ඔබට එය අන් අය ගැන පැවසිය නොහැක. ඔබට අන් අය විවේචනයද කල නොහැක. එබැවින් පලමුවත්, දෙවෙනුවත් පමණක් නොව දස දහස් වාරයක් පාසා සත්‍ය මත පමණක් මනස පිහිටුවා කථා කරන්න. සත්‍ය ඔබව සතුටින් තබාවි.