විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස්ට ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ උප සභාපති ධූරය හිමිව ඇත.
පරිසර ආශ්රිත ව්‍යවසනවලින් සමුද්‍රීය නාවික මංතීරු සහ සාගර අවකාශය ආරක්ෂා කර ගැනීම සඳහා සාමූහික ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන ලෙසට ඩකාහි පැවති 21 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වෙමින් විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත.
මෙරට රාජ්‍ය ප්‍රතිපත්තිය “නීල හරිත ආර්ථිකයක්” යන සංකල්පය යටතේ සාගර සම්පත් තිරසාර ලෙස භාවිතා කිරීම වන බව ද අමාත්‍යවරයා එහි දී සඳහන් කර ඇත.