ජෙනරාල් මහේෂ් සේනානායකට ඇමරිකාවෙන් ඉහලම සම්මානයක්.

ශ්‍රී ලංකාවේ හිටපු යුද හමුදාපතිවරයෙකු වන ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඇමෙරිකාවේ United States Army Command and General Staff College හි විශිෂ්ඨතම නිලධාරීන්ගේ ලැයිස්තුවට එක්කර ඇත. ඒ අනුව මෙම සම්මානයෙන් පිදුම් ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම පුද්ගලයා මහේෂ් සේනානායක මහතා වන බව වාර්තා වේ. එමෙන්ම අමෙරිකාව විසින් මෙම සම්මානය ප්‍රදානය කරනු ලබන්නේ සිය වෘත්තීය ගරුත්වය රැකගනිමින්, උපරිම … දිගටම ජෙනරාල් මහේෂ් සේනානායකට ඇමරිකාවෙන් ඉහලම සම්මානයක්. කියවන්න