ජේෂ්ඨත්වය පාගා දමා කනිෂ්ඨයන් ඉදිරියට ආ රාජ්‍ය සේවය වැනසූ දූෂිත ක්‍රමය. ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියටත් පොදුය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලනය මෙන්ම අනෙකුත් ආයතන පාලනයේදී ජෙෂ්ඨත්වයට සහ සුදුසුකමට මුල් ස්ථානයක් ලබා නොදේ. මෙම දූෂිත ක්‍රමය ආරම්භ වන්නේ මහින්ද රාජපක්ෂ මහතා නවතම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා තමන්ට අසීමිත බලයක් ලබා ගැනීමත් සමගය. එය සිදුවන්නේ 2006 න් පසුවය. මෙහිදී ජනාධිපතිවරයාගේ විධායක බලය රාජ්‍ය සේවයේ විධායක පන්තියටත් ලැබුණු බැවින් සමාජයේ අනාගත යහපැවැත්ම ගැන නොසිතු ඔවුන් එම … දිගටම ජේෂ්ඨත්වය පාගා දමා කනිෂ්ඨයන් ඉදිරියට ආ රාජ්‍ය සේවය වැනසූ දූෂිත ක්‍රමය. ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියටත් පොදුය. කියවන්න