ට්‍රම්ප් පරදී.

රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා පැවැත්වෙන ප්‍රාථමික මැතිවරණයේදී වොෂින්ටන් DC කොට්ඨාසය ජය ගැනීමට නිකී හේලි සමත් වූ බව වාර්තා වේ.

ඒ ඉදිරියෙන් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කරමිනි.  

මෙය ඇය ලැබූ පළමු ජයග්‍රහණය ලෙස හැඳින්විය හැකිය.

එසේම අමෙරිකානු ඉතිහාසයේ රිපබ්ලිකන් කොට්ඨාසයක් ජයලැබූ පළමු කාන්තාව ලෙස හේලි ඉතිහාසගත වෙයි.

Exit mobile version