ට්වීටර් සමාගමේ වෙනසක්.

ට්විටර් සමාගමේ සේවකයින්ගෙන් 50%ක  ප්‍රතිශතයක් ඉවත් කිරීමට ඊලොන් මස්ක් තීරණය කර ඇත.ට්වීටර් සමාගම පසුගිය දා ඊලොන් මාස්කි විසින් මිලට ගනු ලැබීය.

මෙම තීරණය ගෙන ඇත්තේ එම සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා බව සඳහන් වේ.

සේවකයින්ගෙන්  අඩක් පමණ ඉවත් කර එහි ඇතැම් කාර්යාල ද තාවකාලිකව වසා තැබීමට පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.

ඒ අනුව මෙසේ සේවකයින් අවම වශයෙන් 3500ක් ඉවත් කෙරෙනු ලැබේ.

Exit mobile version