ටික් ටොක් තහනම සදහා කෙටුම්පතක්.

ලොව සෑම රටකම පාහේ ජනප්‍රිය සමාජ මාධ්‍යක් වන ටික් ටොක් එළඹෙන මාසය තුළදී ඇමරිකාව තුළ තහනම් කිරීම සදහා වන පනත් කෙටුම්පතක් එරට පාර්ලිමේන්තුවේ විදේශ සබදතා පිළිබද කාරක සභාවේ සභාපති විසින් යෝජනා කර ඇති අතර මෙම පනත් කෙටුම්පත සම්මත වුවහොත් ටික් ටොක් සමාජ මාධ්‍ය තහනම් කිරීමට අවස්ථාව හිමි වන බව විදෙස් මාධ්‍ය සහන් කරයි.

Exit mobile version