පසුගිය හත් වනදා සහ අට වනදා පැවති උද්ඝෝසෂණ පාලනය කිර්‍රිමට පොලීසිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයක් සදහා එළඹෙන 13 වනදා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මානව හිමිකම් කොමිසම වෙත කැදවීම සදහා නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.