රජය විසින් පනවා තිබෙන නව බදු ප්රතිපත්තියට සහ උපයන විටදී ගසන බදු ක්රමයට විරැද්ධව අද (09) දින කොළඹ කොටුවේ පිහිටි ටෙලිකොම් ප්රධාන කාර්යාල ඉදිරියේ එහි සේවක සේවිකාවන් විරෝධතාවයක නියලී සිට ඇත.
ජනතාව පෙලෙන වක්ර බදු අඩු කරනු සහ ලාභ උපයන ආයතන විදේශිකයන්ට විකිණීම නවතනු වශයෙන් සටන් පාඨ ඇතුළත් පුවරැ පෙන්වමින් විරෝධතාකරැවන් විරෝධතාවයෙහි නියැලී සිට ඇත.