ඩඩ්ලි නොදුටු තාරුණ්‍ය, දුෂිත වෙළදාම සහ ඉතිහාසයට ගිය කතාවක්.

අප නිරන්තරයෙන්ම අවධානය යොමුකර තිබෙන්නේ, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ජාතික තරුණ සංවර්ධන ප්‍රඥප්තියක් රටට හදුන්වා දෙන ලෙස පාලකයන් දැනුවත් කිරීමයි. එය එසේ නොමැති බැවින් තාරුණ්‍ය සහ වැඩිහිටියන් අතර දිගින් දිගටම ආරවුල් ඇති වේ. තාරුණ්‍ය ලෝකය දෙස බලනුයේ සර්ව සාධාරණත්වයේ දෑසිනි. එය නැති කර තිබෙනුයේ වැඩිහිටියන් විසිනි.  සමාජ අසාධාරණකම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ තාරුණ්‍ය පිඩා විඳින අතර, එම … දිගටම ඩඩ්ලි නොදුටු තාරුණ්‍ය, දුෂිත වෙළදාම සහ ඉතිහාසයට ගිය කතාවක්. කියවන්න