කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ අද (17) රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට පනවා තිබු විදෙස් ගමන් තහනම දෙසැම්බර් මස 15 වනදා තෙක් දීර්ඝ කිරීමට නියෝග කළේය.
ඒ අද (17) ඩයනා ගමගේගේ උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත සහ විදේශ ගමන් බලපත්‍රය නිතිවිරොධි මෙන්ම ව්‍යාජ බව සදහන් කරමින් ගොනුකරන ලද පැමිණිල්ල යළි කැඳවූ අවස්ථාවේදී ය.