ඩයනාගේ පෙත්සමට අවසර.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසිකරණ ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (28) අවසර හිමිකරගන්නා ලදී.

ද්විත්ව පුරවැසිභාවයට එරෙහිව ඇති මෙම පෙත්සමට අදාළ සියලු ලේඛන ආගමන විගමන පාලකවරයාට ඉදිරිපත් කරන ලෙස  අධිකරණය දැනුම්දී තිබේ.

Exit mobile version