කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට අද (15) නියෝග ලබා දී තිබේ.
ඒ අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ආගමන හා විගමන පාලකවරයාට නියෝග කර ඇත්තේ ඇමතිනි ඩයනා ගමගේ හට පනවා තිබූ විදේශ ගමන් තහනම දින 05ක කාලයක් සඳහා ඉවත් කරන ලෙසයි.