ඩිපෝවෙන් පෞද්ගලික බස් වලට ලබා ගන්නා ඩීසල් වැඩි මිලට විකුණන ජාවාරමක්.

ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ලබා පෞද්ගලික බස් රථ වලට ලබා ගන්නා ඉන්ධන වැඩි මිලට විකිණීමේ ජාවාරම් ලංකාවේ බොහෝ ප්‍රදේශ වලින් වාර්තා වේ.

වාර්තාවන ආකාරයට ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ වලින් පෞද්ගලික බස් රථවලට ඉංධන ලබා ගැනීමට සමහර ප්‍රදේශවල දින ගනනාවක් බස් රථ නවතාගෙන තිබෙන බව වාර්තා විය. කෙසේ නමුත් එසේ දින ගනනාවක් සිට ලබා ගන්නා ඉන්ධන යොදාගෙන ඔවුන් මගින් ප්‍රවාහනය කරනවා වෙනුවට එම ඉන්ධන විකුණන බව ප්‍රදේශ කිහිපයකින් වාර්තා වේ.

Exit mobile version