සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායකට නුගේගොඩ, පාගොඩ ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධයකින් පහර දී ඇති බව වාර්තා වේ.
එම පහරදීමෙන් තුවාල ලැබූ ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

© 2021 රාවණා ලංකා.