සෞඛ්‍ය අංශ පෙන්වාදෙන ආකාරයට මෙම වසරේ මේවනවිට උතුරු පළාතේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් ඇති බවත් එය සැලකියයුතු ලෙස රෝගීන්ගේ ප්‍රමාණයක් ලෙස පෙන්වාදී තිබේ.
එම වාර්තාවලට අනුව 2023 වසරේ ජුනි මාසය වන විට එම පළාතේ පමණක් ඩෙංගු රෝගීන් 1834 දෙනකු වාර්තාවී තිබේ.
ඒඅනුව යාපනය දිස්ත්‍රිකයෙන් රෝගීන් 1527ක්, කිලිනොච්චිය දිස්ත්‍රිකයෙන් රෝගීන් 64 ක්, මන්නාරම දිස්ත්‍රිකයෙන් රෝගීන් 166 ක්, වව්නියාව දිස්ත්‍රිකයෙන් රෝගීන් 107 ක් මෙන්ම මුලතිව් දිස්ත්‍රිකයෙන් රෝගීන් 70 ක් ලෙස හදුනාගෙන ඇති බව උතුරු පළාත් සෞඛ්‍ය බලධාරීන් පෙන්වාදී ඇති බව වාර්තාවේ.