ඩොලරයට සාපේක්ෂව රුපියල ඉහළට .

ශ්‍රී ලංකා විසින් නිකුත් කරන ලද නව විදේශ මුදල් විනිමය අනුපාතවලට අනුව අද (1) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගොස් ඇති බවත් ගැණුම් අනුපාතිකය රුපියල් 351.72 ක් සහ විකුණුම් අනුපාතිකය රුපියල් 362.95 ක් බවත් වාර්තා කරයි.

වාර්තා වන ආකාරයට මෙයට හේතුව ලෙස සදහන් කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග රජය ලබා ඇති ප්‍රගතිය සහ ශ්‍රමිකයන්ගේ පෝෂණය ඉහළ යාමයි.

Exit mobile version