ඩොලරය තවත් පහළට .

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (04) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 303.81 ක් ලෙසත් විකුණුම් මිල රු. 313.41 ක් ලෙසත් සටහන් වී ඇති බව වාර්තා වේ.

Exit mobile version