ඩොලරය පල්ලම් බහී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (13) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 308.58ක් දක්වාත්, විකුණුම් මිල රුපියල් 318.46ක් දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වේ.

Exit mobile version