ඩොලරය පහළට .

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (18) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 316.07ක් දක්වාත්, විකුණුම් මිල රුපියල් 325.69ක් දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වේ.

Exit mobile version