ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (07) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 303.09ක් ලෙස ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රු. 312.43ක් ලෙස පහළ ගොස් ඇති බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.