මුදල් රාජ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේ වාණිජ බැංකුවලින් ලබාගත් ණය ආපසු ගෙවීමට අපහසුතා පවතින පුද්ගලයින්ට සහන සැලසීමේ වැඩපිළිවෙළක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවයි.
ණය ලබාගත් පුද්ගලයන් ඉල්ලීම් සිදුකරන ආකාරයට ණය ගෙවීමේ පහසුකම් සැලසීමට පියවර ගන්නා බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේ.