මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතික නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුව තීරණය කළ බව වාර්තා වේ.
ඒ අනුව නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 16.50% ක් ලෙසින්ද , නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 15.50% ක් ලෙසින් ද නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කළ බව සදහන් .