2021 වර්ෂයේ බංගලාදේශය විසින් විදේශ මුදල් හුවමාරු ක්‍රමය යටතේ ශ්‍රී ලංකාව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබා දුන් අතර එම ණය මුදල ගෙවීම සදහා අමතර මාස 6ක කාලයක් ලබා දෙන ලදී. මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් එම ණය මුදල ගෙවීම සදහා තවත් අමතර කාලයක් ඉල්ලා ඇති අතර ඒ අනුව සැප්තැම්බර් මාසය දක්වා කල් ලබා දීමට බංගලාදේශ රජය තීරණය කළ බව බංගලාදේශ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අබ්දුල් මොමෙන් මහතා ප්‍රකාශ කරන ලදී. එමෙන්ම මෙම ණය මුදල ගෙවීම සදහා ලබා දිය හැකි අවසාන කාල සීමාව මෙය බවද එතුමා ප්‍රකාශ කරන ලදී .
ණය ගෙවන්න බංගලාදේශයේ සහනයක් .
-
by publisher 1
- Categories: විදේශ කටයුතු අමාත්‍යංශය
- Tags: ප්‍රජා පුවත්
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024