බ්ලුම්බර්ග් පුවත් සේවය වාර්තා කරන්නේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට ඉන්දියාව සහය දීමට එකගතාවය පල කර ඇති බවයි.
එමගින් ඩොලර් බිලියන 2.9 ක මුල්‍ය සහනය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබෙතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සදහන්ව ඇති බව වාර්තා වේ.
IMF මුල්‍ය සහනය මෙම වසරේ මුල් මාස කිහිපය තුල ලැබෙනු ඇතැයි අපේක්ෂා කරණ බව ඒ සම්බන්දව අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසා තිබේ.