ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් අයවැය කථාවේ සඳහන් කලේ රාජ්ය බැංකු දෙකේ කොටස් වලින් 20% ක් උපාය මාර්ගික ආයෝජකයන්ට හෝ ජනතාවට ලබා දෙන බවයි.
එමෙන්ම ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3900 සිට රුපියල් බිලියන 7350 දක්වා වැඩි කරන බවත් ශ්රී ලංකාවේ රාජ්ය ණය 2032 වනවිට 95% ක් දක්වා අඩු කිරීම අපේක්ෂාව බවද ජනාධිපතිවරයා පවසා තිබේ.