තමන් ගැන ප්‍රකාශ කිරීමට අරගල කිරීම

ජීවිතයට ඔවදනක්. අංක 6

බොහෝ තම අදහස් ප්‍රකාශ කිරීමට සටන් කරන විට, ඔවුන්ගේ සිතුවිලිවල අනුකූලතාවයක් නොමැතිකම බව දක්නට තිබේ. එසේම වචනවල හිස් අදහස්ද ඇසේ. එය විශාල රතු කොඩියක් වේ. රතු කොඩි දමන්නේ අනතුරක් ධැන්වීමටය.

සාමාන්‍යයෙන් එවැනි තත්වයන් පෙන්නුම් කරන්නේ අධික ආතතිය, අධික ලෙස නින්ද නොමැතිකමයි ආදී දේවල් වලදීය. ප්‍රශ්නය ඉවත් කිරීමට උත්සාහ කිරීමට පෙර මනසේ වේගය අඩු කරන්න, විවේක ගන්න . ඒ වගේම නින්දට යන්න. ඕනෑම ජීවන අර්බුදයකින් ජයගැනීමට , ඔබේ මාර්ගය පැහැදිලි කරගැනීමට, නිරවුල් මානසික චින්තනය ඉතා වැදගත් වේ. –

Exit mobile version