මිරුසවිල් ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි වැදී ජීවිතක්ශයට පත් වූ පුවතක් කොඩිකාමම් මිරුසුවිල් උතුරු ප්‍රදේශයෙන් වාර්තා විය.
එම පුද්ගලයා තම යතුරුපැදියෙන් සිය වගා බිම වෙත යාමේදී වැලි සහිත මාර්ගයේ යතුරුපැදිය පෙරලී තම සන්තකව තිබූ බෙහෙත් කොටන ගිනි අවිය ක්‍රියාත්මක වී වෙඩි වැදී ජීවිතක්ශයට පත් වන්නට ඇති බව පොලීසියේ මූලික විමර්ශනවලින් සැක පළ කරයි.