මෙම වසර තුලදී අස්වැසුම ප්‍රතිලාභීන්ගේන් ලක්ෂ 3ක පිරිසක් සවිබල ගැන්වීමට අවශ්‍ය පියවර ගන්නා බවට සමාජ සවිබලගැන්වීම රාජ්‍ය අමාත්‍යය සනූප පස්කුවල් මහතා පවසයි.
ප්‍රතිලාභීන් පිරිසකට ජපන් භාෂා ප්‍රවීණත්වය ලබා දී විදෙස් රැකියා සඳහා පිටත් කිරීමට සූදානමින් පසු වන බව ඔහු වැඩි දුරටත් පැවසීය.
ජනාධිපති මාධ්‍යය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව සඳහන් කරන ලදී.