තවත් අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි.

වරාය සහ ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇත.

ඒත් සමග මේ වන විට දිවුරුම් දී ඇති සමස්ථ අමාත්‍යවරුන් සංඛ්‍යාව 38කි.

ප්‍රේමලාල් ජයසේකර අමාත්‍යවරයා සිය දිවුරුම් දීමෙන් අනතුරුව කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටා ඇති සිය අමාත්‍යංශයේ දී වැඩ භාරගන්නා ලදී.

Exit mobile version