සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් ආසාදිත මරණ 07ක් තහවුරු කර ඇත.
මෙම කොවිඩ් මරණ ඊයේ (14) දිනයේ දී තහවුරු කරන ලද මරණ බවට සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.
ඒත් සමග මෙරටින් මේ වන ෙතක් වාර්තා වී ඇති සමස්ත මරණ කොවිඩ් මරණ සංඛ්‍යාව 15,197ක් ලෙස ඉහළ ගොස් ඇත.