සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ12ක් තහවුරු කර ඇත.
එම කොවිඩ් ආසාදිත මරණ ඊයේ (19) දිනයේ දී තහවුරු කරන ලද මරණ බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ද 15,255ක් ලෙස ඉහළ ගොස් ඇත.

© 2021 රාවණා ලංකා.