සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 14ක් තහවුරු කර ඇත.
එම මරණ ඊයේ (17) දිනයේ දී තහවුරු කරන ලද මරණ වශයෙන් සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ද 14, 734ක් වශයෙන් ඉහළ යනු ලබන්නේ කොවිඩ් මරණ 15,000 සීමාවට කෙමෙන් ළං වෙමිනි.