තවත් කොවිඩ් මරණ 14ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 14ක් තහවුරු කර ඇත.

එම කොවිඩ් ආසාදිත මරණ ඊයේ (15) දිනයේ දී වාර්තා වූ මරණ බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,211ක් ලෙස ඉහළ ගොස් ඇත.

Exit mobile version