තවත් කොවිඩ් මරණ 14ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 14ක් තහවුරු කර ඇත.

සෞඛ්‍ය අංශ සඳහන් කළේ එම මරණ ඊයේ (28) දිනයේ තහවුරු කරන ලද මරණ බවයි.

ඒත් සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,400ක් ලෙස ඉහළ ගොස් ඇත.

Exit mobile version