තවත් කොවිඩ් මරණ 14ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 14ක් තහවුරු කර ඇත.

එම මරණ ඊයේ (17) දිනයේ දී තහවුරු කරන ලද මරණ වශයෙන් සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ද 14, 734ක් වශයෙන් ඉහළ යනු ලබන්නේ කොවිඩ් මරණ 15,000 සීමාවට කෙමෙන් ළං වෙමිනි.

Exit mobile version