සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 16ක් තහවුරු කර ඇත.
එම කොවිඩ් මරණ 16 ඊයේ (25) දිනයේ දී තහවුරු කරන ලද මරණ බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි
ඒත් සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ද 15,346ක් වශයෙන් ඉහළ ගොස් ඇත.

This is an important message requiring you to make a choice if you're based in the EU.