තවත් කොවිඩ් මරණ 16ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 16ක් තහවුරු කර ඇත.

එම මරණ ඊයේ (31) දිනයේ දී තහවුරු කරන ලද මරණ බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ද 14, 995ක් ලෙස ඉහළ ගොස් ඇත.

Exit mobile version