තවත් කොවිඩ් මරණ 16ක්

ඊයේ (09) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 16ක් තහවුරු කර ඇත.

මෙම මියගිය පිරිස අතර කාන්තාවන් 08 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 08 දෙනෙකු වන බව වාර්තා වේ.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,908ක් ලෙස ඉහළ ගොස් ඇත.

Exit mobile version