සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් ආසාදිත මරණ 17ක් තහවුරු කර ඇත.
එම කොවිඩ් ආසාදිත මරණ ඊයේ (20) දිනයේ දී තහවුරු කළ මරණ බව සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.
ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇත් සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,272ක් දක්වා ඉහළ ගොස් ඇත.