තවත් කොවිඩ් මරණ 17ක් තහවුරු වේ

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් ආසාදිත මරණ 17ක් තහවුරු කර ඇත.

එම කොවිඩ් ආසාදිත මරණ ඊයේ (20) දිනයේ දී තහවුරු කළ මරණ බව සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇත් සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,272ක් දක්වා ඉහළ ගොස් ඇත.

Exit mobile version