සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් ආසාදිත මරණ 17ක් තහවුරු කර ඇත.
එම කොවිඩ් මරණ ඊයේ (24) දිනයේ දී තහවුරු කර ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,330ක් බව තහවුරු වී ඇත.

This is an important message requiring you to make a choice if you're based in the EU.