තවත් කොවිඩ් මරණ 17ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 17ක් තහවුරු කර ඇත.

එම මරණ ඊයේ (27) දිනයේ දී තහවුරු කරන ලද මරණ බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ඒත් සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින්  සංඛ්‍යාව 15, 386ක් ලෙස ඉහළ ගොස් ඇත.

Exit mobile version