සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 18ක් තහවුරු කර ඇත.
එම මරණ ඊයේ (18) දිනයේ දී තහවුරු කරන ලද මරණ බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කලේ.
එමෙන්ම මේ සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ද 14,752ක් ලෙස ඉහළ ගොස් ඇත.

© 2021 රාවණා ලංකා.