තවත් කොවිඩ් මරණ 18ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 18ක් තහවුරු කර ඇත.

එම මරණ ඊයේ (29) දිනයේ දී සිදු වූ කොවිඩ් ආසාදිත මරණ බවට සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,962ක් ලෙස ඉහළ ගොස් ඇත.

Exit mobile version